ජනාධිපතිතුමාට කලපුරුද්දත් නැහැ පලපුරුද්දත් නැහැ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (වීඩියෝ)

කොවිඩ් රෝගීන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රමවේදයක් නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොවිඩ් රෝගීන් පිළිබදව නිසි සංඛ්‍යලේඛණ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති නම් එම සංඛ්‍යලේඛණ තමන්ට ලබාදිය හැකි බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මේ වන විට රෝහල්වල ඔක්සිජන් නොමැති බවත්, තිබෙන ඔක්සිජන් ප්‍රමාණයත් කළුකඩ මිලට … Continue reading ජනාධිපතිතුමාට කලපුරුද්දත් නැහැ පලපුරුද්දත් නැහැ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (වීඩියෝ)