මැයි 09 සිද්ධිය: ජනාධිපති, දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය වූ මැයි මස 09වන දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් … Continue reading මැයි 09 සිද්ධිය: ජනාධිපති, දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා