ජනාධිපති පිස්සු නටනවා; ඡන්දේ දුන්නේ මෝඩරාළ කෙනෙකුට – කාදිනල් හිමි (VIDEO)

මුතුරාජවෙල සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත වෙනස් නොකරන්නේ නම් ජනතාව සමග පෙළ ගැසෙන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. ඒ, ඊයේ (26) එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවීමෙන් අපවිත්‍ර වූ පමුණුගම, සරක්කුව වෙරළ තීරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීයි. අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ කාදිනල් හිමිපාණන්, ”අපි ආණ්ඩුවක් ඡන්දේ දීලා තොරගත්තා නේ. දැන් ඒ … Continue reading ජනාධිපති පිස්සු නටනවා; ඡන්දේ දුන්නේ මෝඩරාළ කෙනෙකුට – කාදිනල් හිමි (VIDEO)