ජනාධිපතිවරයා දැන් ජාතිය ඇමතිය යුතුයි – නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයා මේ මොහොතේ ජාතිය ඇමතිය යුතු බවයි. ජනාධිපතිවරයා මේ මොහොතේ ගන ලබන පියවර කුමක්දැයි ජනතාව අවධානයෙන් සිටින නිසා ඔහු ජාතිය අමතා ඔහුගේ සැලසුම් මොනවාදැයි ජනතාව දැනුවත් කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම කණ්ඩායම සමඟ ශක්තිමත්ව මේ … Continue reading ජනාධිපතිවරයා දැන් ජාතිය ඇමතිය යුතුයි – නාමල්