භූමිතෙල් මිලත් අනිවාර්යෙන්ම වැඩි කරනවා..! – ඇමති කංචන

භූමිතෙල් මිල ද ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්. භූමිතෙල් ලීටරක් මේ වනවිට අලෙවි කෙරෙනුයේ රුපියල් 87 කට බවත් තෙල් සංස්ථාවට ලීටරයක් වෙනුවෙන් රුපියල් හාරසිය විස්සක් වියදම් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා. මේ අතර, ජූනි 09 වැනිදා ජල විදුලිය … Continue reading භූමිතෙල් මිලත් අනිවාර්යෙන්ම වැඩි කරනවා..! – ඇමති කංචන