දෙමළ ජනතාවගේ ප්‍රශ්නය මේ රටේ විසඳීමට ඇති ප්‍රධානම ගැටලුවයි – සුමන්තිරන්

විපක්ෂයේ ප්‍රධානීන් නිරන්තරයෙන් ද්‍රවිඩ දේශපාලන නායකයන් රැවටූ බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා චෝදනා කර සිටිනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා ආරම්භක සමුළුවට ඊයේ (17) දින සහභාගී වෙමින්. රටේ දෙමළ ජනතාවගේ ප්‍රධාන ගැටලුවට විසඳුමක් දීමට පැහැදිලි ස්ථාවර ප්‍රකාශයක් නොදෙන්නේ නම් තවදුරටත් විපක්ෂය සමඟ එකට … Continue reading දෙමළ ජනතාවගේ ප්‍රශ්නය මේ රටේ විසඳීමට ඇති ප්‍රධානම ගැටලුවයි – සුමන්තිරන්