රුපියල් මිලියන 130 ක් වැයකර අභිමානවත් 74 වන නිදහස සැමරේ

අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී පැවැත්වෙනවා. මෙවර උළෙලේ තේමාව වන්නේ ‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්’ යන්නයි. උත්සවයේ ත්‍රිවිධ හමුදා පෙළපාලි සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනුනා. එමෙන්ම ගුවන් හමුදා සංදර්ශනයක්ද පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා … Continue reading රුපියල් මිලියන 130 ක් වැයකර අභිමානවත් 74 වන නිදහස සැමරේ