අරගලය මර්දනය කළොත්, අපි හැප්පෙනවා..! – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජන අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් මර්දනය කිරීමට සූදානම් වෙන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඊට එරෙහිව සටන් වැදීමට තම පක්ෂය සූදානම් බවයි. “රට තුළ රාජපක්ෂ කඳවුර පරාජයට පත්කරලා ඉවරයි. ඇමතිවරයෙකුට ගමට යන්න බැහැ. මන්ත්‍රීවරයෙකුට පාරට බහින්න බැහැ. රාජපක්ෂලාට හැංගිලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. … Continue reading අරගලය මර්දනය කළොත්, අපි හැප්පෙනවා..! – අනුර