Lockdown යැයි කියන රටේ සැබෑ තත්වය

මෙරට කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පසුගිය 20වනදා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරනු ලැබුවා. ඒ සෞඛ්‍ය සේවය ඇතුළු විවිධ පාර්ශව රැසක ඉල්ලීම මධ්‍යයේයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සංචරණයට ඉඩ සැලසෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටි නමුත් කොළඹ … Continue reading Lockdown යැයි කියන රටේ සැබෑ තත්වය