නියම කතාව ජනාධිපතිතුමනි – දේශබන්දු තෙන්නකෝන්

මේ වන විට දැඩි ආන්දෝලනයට තුඩුදී තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාරේදි සිදුකල කතාව පිළිබදව සටහනක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබෙනවා.“නියම කතාව ජනපතිතුමනි” යන ශීර්ෂපාඨය යටතේ ඇති එම සටහනෙහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉලක්ක කොට ගෙන ජනාධිපතිවරයා සිදුකල අම්පාර කතාවෙහි කොටසකි. සරත් වීරසේකර … Continue reading නියම කතාව ජනාධිපතිතුමනි – දේශබන්දු තෙන්නකෝන්