රුසියානුවන් එන්නත ගහගන්න කැමති නැහැ. ඒත් අපි එහෙන් සංචාරකයන් ගේනවා – උදයංග

මේ වන විටත් සමස්ත රුසියාවෙන් වැක්සීනය ලබාගෙන ඇත්තේ 20% ක තරම් අඩු ප්‍රතිශතයක් බවත් එරට ජනතාව වැක්සීනය ලබාගැනීමට අකමැත්ත පලකරන බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ මේ වන විට රුසියානුවන්ට එන්නත ලබාගන්න යැයි එරට රජයට බලකිරීමට පවා සිදුව ඇති බවයි. කෙසේ වෙතත් රුසියානු සංචාරකයින් මෙරටට … Continue reading රුසියානුවන් එන්නත ගහගන්න කැමති නැහැ. ඒත් අපි එහෙන් සංචාරකයන් ගේනවා – උදයංග