සාෆි සහාබ්දීන් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක් – තරිදු ජයවර්ධන

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් තුරුම්පුවක් ලෙස දොස්තර සාෆි සහබ්දීන් මහතාගේ වඳ සැත්කම් සිදුවීම යොදාගත් බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු පවසන්නේ පොලිසිය, අධිකරණය සහ රෝහල් ඇතුළු ආයතන කිහිපයක පුද්ගලයින් රැසක්ද මෙම කුමන්ත්‍රණයට සම්බන්ධවී කටයුතු කර ඇති බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ … Continue reading සාෆි සහාබ්දීන් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක් – තරිදු ජයවර්ධන