ගුරුවරියන්ගේ සාරිය මාරු කිරීම ගැන සංඝයා කිපෙයි (වීඩියෝ)

සිංහල බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාව තුළ පාසල් ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබාදීම මෙරට සංස්කෘතියට නොගැලපෙන බව මහා සංඝරත්නය පවසනවා. ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ගුරුවරුන්ට පොදු ඇඳුමකින් සැරසී අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මීට පෙර රජය විසින් රජයේ නිලධාරින් … Continue reading ගුරුවරියන්ගේ සාරිය මාරු කිරීම ගැන සංඝයා කිපෙයි (වීඩියෝ)