අද පාසල් ආපු නැති විදුහල්පතිවරුන්ට යළි එම පාසල භාරදෙන්නේ නැහැ – උතුරුමැද ආණ්ඩුකාරවරයා

අද (21) දිනයේ පාසල් නොපැමිණෙන විදුහල්පතිවරුන් හට යළිත් එම පාසල භාර නොදෙන බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා සදහන් කරන්නේ ඒ වෙනුවට අද දිනයේ පාසලට පැමිණෙන පුද්ගලයා හට පාසල භාරදෙන බවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනාවක් වසා දමා ඇති පාසල් අද දිනයේ වීවෘත කිරීමට රජය ගෙන ඇති තීන්දු සම්බන්ධයෙන් සොයා බලා දැනුවත්කිරීමේ … Continue reading අද පාසල් ආපු නැති විදුහල්පතිවරුන්ට යළි එම පාසල භාරදෙන්නේ නැහැ – උතුරුමැද ආණ්ඩුකාරවරයා