මම සිද්ධියට සම්බන්ධ නැති නිසා පුතාව පොලීසියට භාර දුන්නා – අරුන්දික (වීඩියෝ)

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමට අදාළව තමන්ගේ පුත්‍රයා රාගම පොලීසිය වෙත භාර දුන් බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙක් මීට පෙර ඇතිවූ සිදුවීමකදී පහරකෑමට ලක්ව ඇති බවත් එම සිසුවාත් තමන්ගේ පුත්‍රයාත් එකම පන්තියේ ඉගෙනුම … Continue reading මම සිද්ධියට සම්බන්ධ නැති නිසා පුතාව පොලීසියට භාර දුන්නා – අරුන්දික (වීඩියෝ)