ජනාධිපතිතුමාට හැදෙනවා නම් “මැණිකේ මගේ හිතේ” ගීතයත් හොඳයි – නිරෝෂන් පාදුක්ක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි නිවැරදි කරගන්නවා නම් මේ දිනවල අතිශය ජනප්‍රිය යොහානි ද සිල්වා මෙනෙවිය ගායනා කරන “මැණිකේ මගේ හිතේ” ගීතයත් ප්‍රමාණවත් බව සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එම ගීතය මුලින් ගායනා කළේ වෙනත් අයෙකු වුවත් මේ වන විට යොහානි ද සිල්වා මෙනෙවිය ගායනා කරන එම ගීතය … Continue reading ජනාධිපතිතුමාට හැදෙනවා නම් “මැණිකේ මගේ හිතේ” ගීතයත් හොඳයි – නිරෝෂන් පාදුක්ක