අලුත් අධිවේගී මාර්ගයට යොහානි කියපු සිංදුව

අලුතින් ඉදි කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් ජනප්‍රිය තරුන ගායිකා යොහානි දිලෝකා ද සිල්වා විසින් ගීතයක් ගායනා කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස ජනතා අයිතියට පත් කෙරුණේ පසුගිය 15වැනිදායි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි. මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියරේ මිරිගම – … Continue reading අලුත් අධිවේගී මාර්ගයට යොහානි කියපු සිංදුව