QR කේතය ක්‍රියාත්මක කළොත් රක්ෂණය නොදෙන කතාව බොරුවක් – රක්ෂණ සමාගම්

ජාතික ඉන්ධන බලපත්‍ර ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය ප්‍රවෘත්තියක් පිළිබදව රක්ෂණ සමාගම් සියල්ලේම එකතුවෙන් සෑදුණු ශ්‍රී ලංකා රක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියට රක්ෂණ සමාගම් විරෝධය පලකර ඇතිබවට වන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ අදාළ … Continue reading QR කේතය ක්‍රියාත්මක කළොත් රක්ෂණය නොදෙන කතාව බොරුවක් – රක්ෂණ සමාගම්