දේශපාලකයන් රකින නිසා ගුවන් හමුදා භටයෙක්ව අරගලකරුවන් පැහැරගෙන ගිය කතාව බොරුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මඩකලපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබූ කෝප්‍රල් රත්නසූරිය එම්.වයි.ජී.ආර්.එම්.එල්.පී යන අය වාලච්චේන, රිදීතැන්න ප්‍රදේශයේදී ගසක බැඳ තිබෙන පුවතක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබුණා. එහිදී කියැවුණේ දේශපාලකයින් රකින නිසාවෙන් කිසියම් පිරිසක් එම ගුවන් හමුදා භටයාව පැහැරගෙන ගොස් ගසක බැද මෙලෙස වඳහිංසාවට ලක්කර ඇති බවයි. මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරකමින් ශ්‍රී ලංකා … Continue reading දේශපාලකයන් රකින නිසා ගුවන් හමුදා භටයෙක්ව අරගලකරුවන් පැහැරගෙන ගිය කතාව බොරුවක්