රනිල් ගෙදර යනතුරු අරගලය දිගටම – ගෝල්ෆේස් අරගලකරුවන්

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද ධූරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන තුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බව ගාලුමුවදොර මහජන අරගල​යේ නිරතවන්නන් පවසනවා. අද පාර්ලිමේතුව තුළ සිදුවිය යුතුව තිබුනේ ජනතාවාදී පාලකයෙකු පත්කරගැනීම බවත්, නමුත් සිදුවූයේ පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු ඔවුන්ගේ නිරුවත වසා ගැනීම සඳහා ඔවුන්ට වුවමනා ජනතා විරෝධී ජනාධිපතිවරයකු පත් කරගැනීම බවත් ඔවුන් පෙන්වා දෙනවා. … Continue reading රනිල් ගෙදර යනතුරු අරගලය දිගටම – ගෝල්ෆේස් අරගලකරුවන්