අරගලකරුවන් මර්දනය කරන්නේ රනිල්ව අමාරුවෙ දාන්නයි..! – රාජිත

මර්දනය දියත් කිරීම රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදය නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. ඒ, ජන අරගලයේ සක්‍රීය චරිතයක්ව සිටි, මේ වන විට කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සේනාධි ගුරුගේ බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් … Continue reading අරගලකරුවන් මර්දනය කරන්නේ රනිල්ව අමාරුවෙ දාන්නයි..! – රාජිත