ජනාධිපතිවරයාගේ නමින් විවෘත කළ ක්‍රීඩාංගනයේ සමරු ඵලකයෙන් දෙමළ භාෂාව හැලෙයි (ඡායාරූප)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10) විවෘත කිරීමට යෙදුණු ‘ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ’ සමරු ඵලකයෙන් දෙමළ භාෂාව ඉවත්කර තිබීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශව විසින් විරෝධය එල්ලවනවා. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නෙ අදාළ ක්‍රියාව හරහා මෙරට භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වී ඇති බවයි. මනෝ ගනේෂන් මහතා … Continue reading ජනාධිපතිවරයාගේ නමින් විවෘත කළ ක්‍රීඩාංගනයේ සමරු ඵලකයෙන් දෙමළ භාෂාව හැලෙයි (ඡායාරූප)