ගුරු වර්ජනය අතිශය සාර්ථකයි. ළමයිත් නැහැ, ගුරුවරුත් නැහැ – ජෝසප් ස්ටාර්ලින් (වීඩියෝ)

අද (21) පැවති ගුරු වර්ජනය අති සාර්ථකව දිවයින පුරාම ක්‍රියාත්මක වෙමෙින් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු සදහන් කළේ උතුරු නැගෙනහිර පළාත්වල ගුරු වර්ජනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් පවසා සිටියත් උතුරු නැගෙනහිර පවා අද දිනයේ සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් … Continue reading ගුරු වර්ජනය අතිශය සාර්ථකයි. ළමයිත් නැහැ, ගුරුවරුත් නැහැ – ජෝසප් ස්ටාර්ලින් (වීඩියෝ)