අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ සිටින ආකාරයෙන් පලවන ඡායාරූපයේ ඇත්ත කතාව (වීඩියෝ)

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ මහතාගේ අසනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් … Continue reading අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ සිටින ආකාරයෙන් පලවන ඡායාරූපයේ ඇත්ත කතාව (වීඩියෝ)