ගෑස් නැව් දෙක මුහුදේ තියනවට දිනකට ඩොලර් 36,000 ක් ගෙවන්න වෙලා

මෙරටට ගෑස් අවශ්‍යතාවය සදහා ආනයනය කරන ලද ගෑස් තොගය රැගත් නෞකා දෙකක් මේ වන විටත් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබෙනවා. ඒ අදාළ නෞකා දෙකට අදාළ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය කෙරෙන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් නොකිරීමේ තත්ත්වයක් හේතුවෙන්. මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් අදාළ ගෑස් නෞකා දෙක මෙරටට ළඟාවී අදට දින10ක් පමණ ගතවී තිබෙනවා. අදාළ … Continue reading ගෑස් නැව් දෙක මුහුදේ තියනවට දිනකට ඩොලර් 36,000 ක් ගෙවන්න වෙලා