කොරෝනාවට එරෙහි බෙහෙත් කරලට බ්‍රිතාන්‍ය අනුමැතිය

කොවිඩ් 19ට එරෙහිව ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘මොනුපියර්වියර්’ ඖෂධයට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන් හිමිව තිබෙනවා. ‘මොනුපියර්වියර්’ වයිරස නාශක ඖෂධයක් වන අතර එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවයි ‘මර්ක්’ සමාගම පෙන්වා දී ඇත්තේ. එම ඖෂධය භාවිතයට ගැනීමෙන් පසුව යමෙකු ආසාදිත වුවහොත් ඔහුට බරපතල තත්වයක් ඇති නොවන බවත් රෝගීන්ට රෝහල්ගතවීමට සිදුනොවන බවත් ඔවුන් මරණයට පත්වීමට ඇති … Continue reading කොරෝනාවට එරෙහි බෙහෙත් කරලට බ්‍රිතාන්‍ය අනුමැතිය