‘අවලස්සන ඇමරිකානුවා’ රටේ ඉරණම තීරණය කරමින් සිටිනවා..!

ආණ්ඩුවට සදාකාලික අමාවකක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව විසින්ම නිරතව ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඒ අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ආර්ථිකය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති පුද්ගලයෙකු විසින් ආර්ථිකය හසු‍රවමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. “අපිට බධාවන්, බැඳූම් තිබුනා. හරියට දිව ගැටගහලා ගොත ගසමින් කතාකරන කෙනෙකු වගෙයි අපි කතා කළේ. දැන් මේ … Continue reading ‘අවලස්සන ඇමරිකානුවා’ රටේ ඉරණම තීරණය කරමින් සිටිනවා..!