27 C
Colombo
Thursday, May 2, 2024

‘අවලස්සන ඇමරිකානුවා’ රටේ ඉරණම තීරණය කරමින් සිටිනවා..!

- Advertisement -

ආණ්ඩුවට සදාකාලික අමාවකක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව විසින්ම නිරතව ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආර්ථිකය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති පුද්ගලයෙකු විසින් ආර්ථිකය හසු‍රවමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අපිට බධාවන්, බැඳූම් තිබුනා. හරියට දිව ගැටගහලා ගොත ගසමින් කතාකරන කෙනෙකු වගෙයි අපි කතා කළේ. දැන් මේ රට මෙතනට අරන් ගියේ කවුද කියන එක අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නුදුරු දිනක අපි වරින් වර මේ විනාශයට වගකිව යුත්තන් ගැන වරින් වර රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න අපි සූදානම්.

1958 දී ‘අවලස්සන ඇමරිකානුවා’ යන නමින් ඇමරිකානු දේශපාලන නවකතාවක් ප්‍රකාශයට පත්වුණා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. අපිට ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක නිරත වෙන්න වෙලා තියෙනවා. සිතාමතා මේ කුමන්ත්‍රණය කරන්නේ 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්න කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...