බීමතින් යකා නැටූ රාජ්‍ය ඇමතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධය

‘නෙල්සන් මැන්ඩෙලා රීති‘ වලට අනුගතව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම රජයක වගකීමක් වන බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී හැනා සිංගර් – හැම්ඩි මහත්මිය පවසනවා. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් නම් කරන ලද නියෝජිතයා වශයෙන් එක්සත් ජාතීන්ගේ මෙරට කණ්ඩායමට නායකත්වය ලබා දෙන එම කාර්‍යාලය මෙරට රජය සමඟ සමීපව කටයුතු … Continue reading බීමතින් යකා නැටූ රාජ්‍ය ඇමතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධය