වැක්සින් ක්‍රියාවලිය අර්බුදයක. කප්රුක මුදලාලිටත් ගහලා.

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැක්සීනය ප්‍රසිද්ධ අන්තර්ජාල භාණ්ඩ ව්‍යාපාරයක් වන ‘කප්රුක’ ආයතනයේ හිමිකරුද ලබාගෙන තිබෙනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන් කොවිඩ් වැක්සීනය ලබාගත් බවයි. රජයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අදාල එන්නත ලබාදීමේ පිළිවෙල පිළිබදව මේ වන විට ගැටළු රාශියක් උද්ගතව ඇති බව News 19 හට වාර්තා … Continue reading වැක්සින් ක්‍රියාවලිය අර්බුදයක. කප්රුක මුදලාලිටත් ගහලා.