ජූනි මස විදෙස් ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 274.3 ක්

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පසුගිය ජූනි මාසයේ දී මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 274.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඒ අනුව 2022 වසරේ පළමු අර්ධය තුළ දී ලැබී ඇති මුළු ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 1,609.9 ක් වන අතර එය 2021 වසරේ පළමු භාගයේ වාර්තා වී ඇති ඩොලර් මිලියන 3,324.4 ක … Continue reading ජූනි මස විදෙස් ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 274.3 ක්