සජීවී තරඟ වට ඇරඹෙද්දී ‘The Voice’ යූටියුබ් චැනලය අතුරුදහන්

The Voice Sri Lanka Youtube නාලිකාව මේ වන විට අතුරුදන්ව තිබෙනවා. එම වැඩසටහනේ සජීවි තරඟ ඇරඹෙද්දී මෙලෙස සිදුවීම විශේෂත්වයක්. මීට පෙර MTV/MBC මාධ්‍ය ජාලයට අයත් ‘Sirasa TV’ නිල Youtube නාලිකාවද මෙලෙස අතුරුදන්ව තිබුණා. The Voice ජාත්‍යන්තර වේදිකාව සමඟ එක්ව සිරස රූපවාහිනී නාලිකාව විසින් සිදුකරන මෙම රියැලිටි වැඩසටහනට අයත් Youtube නාලිකාව පසුගිය 6 වනදා යම් වෙනසකද … Continue reading සජීවී තරඟ වට ඇරඹෙද්දී ‘The Voice’ යූටියුබ් චැනලය අතුරුදහන්