ළිඳක් හාරන විට මතුවූ ලොව විශාලතම නිල් මැණික් පොකුර (PHOTOS)

ලෝකයේ විශාලතම star sapphire වර්ගයේ නිල් පොකුර රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වේ. එම මැණික් පාෂාණය නිවෙසක් පිටුපස ළිඳක් හාරන විට අහම්බෙන් හමුවී ඇති බව සඳහන්. ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇතැයි අනුමාන කෙරේ. එහි බර කිලෝ ග්‍රෑම් 510ක් වේ. මෙය කුරුවින්ද කුලයට අයත් අරුනූල් මැණික් … Continue reading ළිඳක් හාරන විට මතුවූ ලොව විශාලතම නිල් මැණික් පොකුර (PHOTOS)