31 C
Colombo
Monday, March 4, 2024

ළිඳක් හාරන විට මතුවූ ලොව විශාලතම නිල් මැණික් පොකුර (PHOTOS)

- Advertisement -

ලෝකයේ විශාලතම star sapphire වර්ගයේ නිල් පොකුර රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වේ.

එම මැණික් පාෂාණය නිවෙසක් පිටුපස ළිඳක් හාරන විට අහම්බෙන් හමුවී ඇති බව සඳහන්.

ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇතැයි අනුමාන කෙරේ. එහි බර කිලෝ ග්‍රෑම් 510ක් වේ.

මෙය කුරුවින්ද කුලයට අයත් අරුනූල් මැණික් පොකුරක් බවයි ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරියේ අදහස වන්නේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ – රමේෂ් පතිරණ

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...