වසර දෙකහමාරක් යනකල් මැතිවරණ නෑ..! – ඇමති මනූෂ

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර, “ලෝකේ ඉල්ලපු දේශපාලන ස්ථාවරත්වය අද රටේ පාර්ලිමේන්තුව හරහා ලබාදීලා තියෙනවා. මේ ස්ථාවර රාජ්‍ය පවතින ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙකහමාර දක්වා ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. අවුරුදු දෙක හමාරකින් පස්සේ … Continue reading වසර දෙකහමාරක් යනකල් මැතිවරණ නෑ..! – ඇමති මනූෂ