ඉන්නවත් රටක් තියෙන්නේ ගෝඨාභය නිසා

වර්තමානයේදී ආණ්ඩුව සහ ජනතාව මුහුණ දී ඇති බොහෝ ගැටලුවලට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වල වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවට බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් ඒ සියල්ල අභියෝග සේ සලකා එම අභියෝගවලට මුහුණ දෙන බවත්, අභියෝග හමුවේ පැන දුවන්නට කටයුතු නොකරන බවත් රණතුංග … Continue reading ඉන්නවත් රටක් තියෙන්නේ ගෝඨාභය නිසා