ඖෂධ හිඟයක් නෑ කිව්වට නැත්තෙම නෑ, තියෙනවා..! – සෞඛ්‍ය අමාත්‍යංශය

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ. කෙසේ වෙතත්, ඊයේ (12) දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාධ්‍ය වාර්තා කරන අයුරින් ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් නොමැති බවයි. විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි … Continue reading ඖෂධ හිඟයක් නෑ කිව්වට නැත්තෙම නෑ, තියෙනවා..! – සෞඛ්‍ය අමාත්‍යංශය