ඉන්ධන බලපත්‍රයට ඔන්ලයින් ලියාපදිංචි වෙන්නත් පෝලිමක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් අද (16) හදුන්වාදුන් ඉන්ධන බලපත්‍ර ක්‍රමයට අන්තර්ජාලය මගින් ලියාපදිංචිවීම මේ වන විට දැඩි අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව බොහෝදෙනා චෝදනා කරන්නේ එම සේවාවේ දෝෂ රැසක් පවතින බවයි. ප්‍රධාන වශයෙන් අදාළ වෙබ් අඩවියට පිවිසිය නොහැකි අතර අමාත්‍යවරයා සඳහන් කළේ විශාල පිරිසක් එකවර පිවිසීමේදී වෙබ් අඩවිය බිදවැටිය හැකි බවයි. තවද දත්ත පිරවීමෙන් … Continue reading ඉන්ධන බලපත්‍රයට ඔන්ලයින් ලියාපදිංචි වෙන්නත් පෝලිමක්