අරගලකරුවන්ගේ අත් වල ලේ තියෙනවා..! – හැංගුණු මහින්ද කට අරියි

අරගලය තවදුරටත් සාමකාමී නොවන බව දින ගණනාවක් සැඟව සිටි මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, අද (10) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මැයි මස 09වන දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ පහරදීමටත් ඉන් අනතුරුව ගාලු මුවදොර පිටියේදී සිදුවූ පහරදීමටත් ඉඩ සැලසීමට අදාලව මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල විය. ඉන් පසුව මාසයක පමණ කාලයක් ජනතාවගෙන් වසන් වී සිටි මහින්ද … Continue reading අරගලකරුවන්ගේ අත් වල ලේ තියෙනවා..! – හැංගුණු මහින්ද කට අරියි