සුසිල් සඟ සරණ යයි. ගුරුවරුන්ගේ ඇඳුමෙහි වෙනසක් නැහැ (වීඩියෝ)

මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා ගුරු සංගම් ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ගුරුවරුන් හටද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සුදුසු ඇදුමකින් පාසල වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. මීට කුපිත වූ සංඝයා … Continue reading සුසිල් සඟ සරණ යයි. ගුරුවරුන්ගේ ඇඳුමෙහි වෙනසක් නැහැ (වීඩියෝ)