රටේ විනය නෑ; වයස 18ට වැඩි නම් හමුදා කඳවුරු වල පුහුණු කළ යුතුයි..! – සරත් වීරසේකර

අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. මේ බවට තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී තමන්ට අපහාස කළ බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. රටේ විනය පිරිහීමට ලක්ව ඇති … Continue reading රටේ විනය නෑ; වයස 18ට වැඩි නම් හමුදා කඳවුරු වල පුහුණු කළ යුතුයි..! – සරත් වීරසේකර