විදුලිය නැත්තේ කලින් රජය බලාගාර හැදුවෙ නැති නිසා..! – අගමැති

විදුලි කප්පාදුවකින් තොර රටක් බිහි කිරීමට නොහැකිවූයේ පසුගිය රජය තමන් ඉදිකල බලාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොගිය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (11) දින අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය සිදුකරමින්. යුද ජයග්‍රහණයෙන් පසුව ජනතාව අමතා කල ප්‍රකාශයේදී තමන් අනාගතයේදී විදුලිය කැපීමකින් තොර රටක් බිහිකරනවා යැයි තමන් ජනතාව හමුවේ ප්‍රකාශ කලද එය සාර්ථක නොවූයේ ඒ … Continue reading විදුලිය නැත්තේ කලින් රජය බලාගාර හැදුවෙ නැති නිසා..! – අගමැති