තුන් වේලටම බත් කන්න ඕන කියලා දෙයක් නෑ..! – රාජිකා වික්‍රමසිංහ

රටේ මන්දපෝෂණයක් මතුව ඇත්තේ වැරදි ආහාර රටා නිසාවෙන් බවත් තුන් වේලටම බත් කෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ පවසනවා. ඒ, ඊයේ (07) දින පාර්ලිමේන්තුව අමතමින්. එය සිතෙන් මවාගත් දෙයක් බවත් පෝෂණය සඳහා අවශ්‍ය ආහාර ගෙවත්තෙන්ම ලබාගත හැකි බවත් ඇය පවසනවා. කොවිඩ් වසංගතය සහ ලෝක අර්බුදයන් හමුවේ රටේ … Continue reading තුන් වේලටම බත් කන්න ඕන කියලා දෙයක් නෑ..! – රාජිකා වික්‍රමසිංහ