28 C
Colombo
Friday, May 31, 2024
spot_img

තුන් වේලටම බත් කන්න ඕන කියලා දෙයක් නෑ..! – රාජිකා වික්‍රමසිංහ

- Advertisement -

රටේ මන්දපෝෂණයක් මතුව ඇත්තේ වැරදි ආහාර රටා නිසාවෙන් බවත් තුන් වේලටම බත් කෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ පවසනවා.

ඒ, ඊයේ (07) දින පාර්ලිමේන්තුව අමතමින්.

එය සිතෙන් මවාගත් දෙයක් බවත් පෝෂණය සඳහා අවශ්‍ය ආහාර ගෙවත්තෙන්ම ලබාගත හැකි බවත් ඇය පවසනවා.

කොවිඩ් වසංගතය සහ ලෝක අර්බුදයන් හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බැවින් ගෙවත්තේ ආහාර නිෂ්පාදනය කෙරෙහි වඩා යොමු විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

රට තුල මන්ද පෝෂණය යම් මට්ටමකින් සෑම දාම පැවති බවත් කිරි බිත්තර වලින්ම දරුවන්ට පෝෂණය ලබාදිය යුතු බවට දෙමාපියන් නොසිතිය යුතු බවත් රාජිකා වික්‍රමසිංහ අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...