27.9 C
Colombo
Tuesday, May 13, 2025

තුන් වේලටම බත් කන්න ඕන කියලා දෙයක් නෑ..! – රාජිකා වික්‍රමසිංහ

- Advertisement -

රටේ මන්දපෝෂණයක් මතුව ඇත්තේ වැරදි ආහාර රටා නිසාවෙන් බවත් තුන් වේලටම බත් කෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ පවසනවා.

ඒ, ඊයේ (07) දින පාර්ලිමේන්තුව අමතමින්.

එය සිතෙන් මවාගත් දෙයක් බවත් පෝෂණය සඳහා අවශ්‍ය ආහාර ගෙවත්තෙන්ම ලබාගත හැකි බවත් ඇය පවසනවා.

කොවිඩ් වසංගතය සහ ලෝක අර්බුදයන් හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බැවින් ගෙවත්තේ ආහාර නිෂ්පාදනය කෙරෙහි වඩා යොමු විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

රට තුල මන්ද පෝෂණය යම් මට්ටමකින් සෑම දාම පැවති බවත් කිරි බිත්තර වලින්ම දරුවන්ට පෝෂණය ලබාදිය යුතු බවට දෙමාපියන් නොසිතිය යුතු බවත් රාජිකා වික්‍රමසිංහ අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...