පාර්ලිමේන්තුව වැටලීම ඵලක් නැහැ – හිටපු මැ.කො.ස.

පවතින අර්බුදය විසඳිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව එය වටලා පහරදීම මිලිටරිකරණයට අතවැනීමක් හා මර්දනයට පාර පාර කපා ගැනීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ප්‍රචණ්ඩත්වයට කැමති කිසිදු ජන පදනමක් නැති ඊනියා නායකයකුට රැවටී පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වැටලීමට නොයන ලෙස අරගලයේ නිරත තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් දේශපාලන … Continue reading පාර්ලිමේන්තුව වැටලීම ඵලක් නැහැ – හිටපු මැ.කො.ස.