තෙල් කාන්දුව බලන්න සපුගස්කන්දට ගිය ගම්මන්පිලට ජනතා විරෝධය (වීඩියෝ)

පවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන වැසි ජලයත් සමඟ ප්‍රදේශය පුරා කාන්දුවී තිබුණා. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බවත් භූගත ජලය බීමට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, නල ජලයද භාවිතා කිරීමේ අවධානමක් පවතින බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එම ඉන්ධන පැතිරයාම … Continue reading තෙල් කාන්දුව බලන්න සපුගස්කන්දට ගිය ගම්මන්පිලට ජනතා විරෝධය (වීඩියෝ)