ගෑස් හිඟයක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

මෙරට ගෑස් හිඟයක් නොමැති බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටිනවා. එක් ගෑස් සමාගමක් සිය බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නිසා සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇති නමුත් රට තුල ප්‍රමාණවත් ගෑස් සංචිත ඇති බවයි ඔහු පවසන්නේ. අමාත්‍යවරයා එසේ පැවසුවද, පසුගිය දින ගණන පුරාවටම දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට … Continue reading ගෑස් හිඟයක් නැහැ – ඇමති රමේෂ් පතිරණ