29 C
Colombo
Thursday, June 1, 2023

ගෑස් හිඟයක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

- Advertisement -

මෙරට ගෑස් හිඟයක් නොමැති බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එක් ගෑස් සමාගමක් සිය බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නිසා සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇති නමුත් රට තුල ප්‍රමාණවත් ගෑස් සංචිත ඇති බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා එසේ පැවසුවද, පසුගිය දින ගණන පුරාවටම දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ලැබුණා. ලාෆ්ස් ගෑස් දැනට සති කිහිපයක සිට බෙදාහැරීම නැවතී ඇති බවත් ලිට්රෝ ගෑස් ලැබීමේ ප්‍රමාදයක් ද පවතින බවත් පාරිභෝගික ජනතාව ප්‍රකාශ කර සිටිනවා.

ගැස් සිලින්ඩර් රැගත් ලොරියක් එන බවට ලැබුණු ආරංචියත් සමග දින ගණනක් ගෑස් නොමැතිව සිටි විශාල කඩවත නගරයේ විශාල පිරිසක් අද පෙරවරුවේ සිටි දිගු පොලිම්වල සිටින අයුරු දැකගත හැකි වූයේ මේ අයුරින්.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...