කළුබෝවිල රෝහලේ එහෙම තදබදයක් නැහැ. ඒක තාවකාලික තත්ත්වයක් – චන්න ජයසුමන
කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වාට්ටුවේ තදබදය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය කළ අනාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම රෝහලට පැමිණ තිබෙනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එය තාවකාලිකව ඇති වු තදබදයක් බවයි. PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර වාට්ටුවට යවන තුරු … Continue reading කළුබෝවිල රෝහලේ එහෙම තදබදයක් නැහැ. ඒක තාවකාලික තත්ත්වයක් – චන්න ජයසුමන
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed