Zoom වෙනුවට පාසල් දරුවන්ට ඇමති නාමල් දෙනවා කියූ ඇප් එක තවමත් නැහැ

පසුගිය ජුනි මස 8 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපනය සම්බන්දයෙන් ගැටළුවක් ඉදිරිපත් කළා. ඒ බොහෝ නිවාසවල එක පවුලකට එක ජංගම දුරකතනයක් ඇති පසුබිමක දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙක් සිටින පවුලක දරුවන් හට Zoom යෙදුම (App) හරහා පන්ති පැවැත්වීමේදී අපහසුතාවයට පත්වන බවයි. … Continue reading Zoom වෙනුවට පාසල් දරුවන්ට ඇමති නාමල් දෙනවා කියූ ඇප් එක තවමත් නැහැ